gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

"ඔබ පොහොට්ටුවේ නම්, මම ලයිට් බිල ගෙවනවා..." – සනත් නිශාන්ත පදනම දැනුම් දෙයි!

රුපියල් ලක්ෂ විසි හයකට වඩා වැඩි වූ නාමල් රාජපක්ෂගේ නොපියවූ විදුලි බිල පසුගිය සදුදා දිනයේ දී ගෙවා දැමූ රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා, විදුලි බිල ගෙවීමට දුෂ්කර අඩු ආදායම්ලාබී පොහොට්ටු පාක්ෂිකයන්ගේ විදුලි බිලත් ගෙවා දැමීම සදහා ඉදිරිපත් වී සිටියි.

සනත් නිශාන්ත පදනම නමින් පිහිටුවා ඇති පදනමක අරමුදල් මේ සදහා තමන් යොදවන බව රාජ්‍ය අමාත්‍යවරයා පවසා තිබේ.

ඒ අනුව, පහත දැක්වෙන් වට්ස්ඇප් අංකයට සිය විදුලි බිල එවන ලෙස, විදුලිබිල ගෙවීමට අපොහොසත් සියළු පොහොට්ටු පක්ෂ පාක්ෂිකයන්ගෙන් රාජ්‍ය අමාත්‍යවරයා ඉල්ලා සිටියි.

මේ අංකයට බිල වට්ස්ඇප් කරන්න.
077 7449492

උපුටා ගැනීම : iri


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka