gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

11 වැනිදා සෞඛ්‍ය ඇමතිගේ බබා පාට් ඉවරයි… ඉතිහාසයේ මුල්ම වරට එදාට වෛද්‍යවරු කොළඹ වටලනවා… GMOA දැනුම් දෙයි!

සෞඛ්‍ය ඇමතිවරයාගේ බාබා පාට් එක අහෝසි වන දිනය ලබනට 11 වෙනිදා බව  රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

වෛද්‍යවරුන්ගේ හිගයට හා  රට හැරයාමේ ගැටලුවට නිසි විසදුමක් ලබා දෙනවා වෙනුවට ව්‍යාජ විසඳුම් ඉදිරිපත් කරමින් කල් මැරීමට ඇමතිවරයා ප්‍රමුඛ සෞඛ්‍ය බලධාරින් ක්‍රියාකරමින් සිටින බැවින් එයට විරෝධය පළ කරමින් සහ ගැටලුවලට සැබෑ විසදුම් ලබා දෙන ලෙස ඉල්ලමින් ලබන 11 වෙනිදා කොළඹ නගරය වැටලීමට වෛද්‍යවරු තීරණය කර ඇතැයි එම සංගමය පවසයි.
 
මේ අනුව දිවයින පුරා රෝහල්වල වෛද්‍යවරුන් සිය සේවා ස්ථානයන්ගේ ප්‍රතිකාර සේවාවන් අඩාල නොකර වෛද්‍යවරු කොළඹට කැඳවා උද්ඝෝෂණය ව්‍යාපාරයක් පවත්වන බවත් ඒ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරිමේ වැඩපිළිවෙළ අත්පත්‍රිකා හරහා මේ වන විටත් ක්‍රියාත්මක වෙමින් පවතින බවත් සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ   සඳහන් කරයි.

මෙය ඉතිහාසයේ කවරදාකවත් වෛද්‍යවරුන් විසින් නොපවැත්වූ උද්ඝෝෂණයක් යැයිද හෙතෙම පෙන්වාදේ.

ශ්‍රියානි විජේසිංහ


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka