gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ජනපති කෙහෙළියව සෞඛය අමාත්‍ය ධුරයෙන් ඉවත් කරමින් කැබිනට් මණ්ඩලය සංශෝධනය කරයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කැබිනට් සංශෝධනයක් සිදු කර තිබේ.

සෞඛ්‍ය අමාත්‍ය ධුරයේ කටයුතු කළ කෙහෙලිය රඹුක්වැල්ල මහතා පරිසර අමාත්‍ය ලෙස පතර කර ඇත.

මහින්ද අමරවීර මහතා කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා ලෙස පත් කර ඇත.

රමේෂ් පතිරණ මහතා කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය ලෙස පත් කර ඇත.

රංජිත් සියඹලාපිටිය මහතා වැවිලි කර්මාන්ත කැබිනට් නොවන අමාත්‍යවරයා ලෙස නම් කර ඇත.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka