gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

facebook, twitter, instagram ලංකාවෙන් ඉවත් වන බව දන්වයි..

සමාජ මාධ්‍ය වාරණය කිරීමට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග වලට පිවිසෙන බව සමගි ජන බලවේග නායක හා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.

ඔහු මේ බව කියා සිටියේ සමගි ජන බලවේගයේ මාතර දිස්ත්‍රික් පළාත් පාලන නියෝජිතයින් සමඟ පැවති සාකච්ඡාවකදීය.

මාර්ග ගත ක‍්‍රම වල ආරක්ෂාවට යයි පනතක් ඉදිරිපත් කර ඇතත් එහි ඇත්තේ සම්පූර්ණ මර්දනය මිස ආරක්ෂාවක් නොවන බවද පැවසූ ඔහු මෙය මුළුමනින්ම ජනතා හඬ නිහඬ කිරීමට දරන උත්සාහයක් බව ද පැවසීය.

ෆේස්බුක්, ට්විටර්, ඉන්ටග‍්‍රෑම්, යාහූ වැනි ප්‍රධාන පෙළේ අන්තර්ජාල සේවා ශ්‍රී ලංකාවෙන් ඉවත් වන බවට දැනටමත් අනතුරු අඟවා ඇති බව ද හෙතෙම එහිදී කියා සිටියේය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka