gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

කෝටි ගණන් පඬුරු වැටෙන හැම පන්සලකම පිංකැටවලින් ආදායම් ලබන්නේ ගෑනුයි- පන්සල්වල ඩ්‍රැයිවර්ලයි…

නවගමුව විහාරස්ථානයේ පමණක් නොව තවත් පූජනීය ස්ථාන රැසක ප්‍රකෝටි ගණන් මුදල් හා රන් ආභරණ වංචා සිදුවන බැවින් කෝටි ගණන් පඬුරු වැටෙන සියළුම විහාරස්ථාන හා දේවාලවල පිංකැටවලට වහාම සීල් තැබිය යුතුයැයි ජාතික නාමල් උයනේ නිර්මාතෘ වනවාසි රාහුල හිමියෝ පවසති.
මෙලෙස කෝටිගණන් පඬුරු වැටෙන ස්ථානවලින් බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවට ඉදිරිපත්කරන ගිනුම් වාර්තා සම්පුර්ණයෙන්ම අසත්‍ය බවත් , ඒ සියළුම මුදල් පෞද්ගලික පරිහරණයට ගැනීම ජාතික අපරාධයක් බවත් උන්වහන්සේ කියති.

නවගමුව පත්තිනි දේවාලයේ කාලයක සිට කෝටි ගණනක මුදල් වංචා සිදුවන බවත්, ඒ සියළු මුදල් රියැදුරෙකු හා භික්ෂුවක් විසින් ගසාකන බවත් මීට පෙරත් අපි පෙන්වා දුන්නත් කිසිවකු ඒ සඳහා පියවර නොගත් බව  වනවාසි රාහුල හිමියෝ කියති.

” පිංකැටවලට වැටෙන්නේ රටේ ජනතාවගේ මුදල්. මේවා ගසාකෑම ජාතික අපරාධයක්. මම මීට පෙර අවස්ථා ගණනාවකදි මේ ගැන කිව්වා. අන්තිමට මගේ පතුරු අරින්න පටන් ගත්තා. ඇත්ත කතාව මම නැවත කියනනම්. කෝටි ගණන් පඬුරු වැටෙන හැම පන්සලකම පිංකැටවලින් ආදායම් ලබන්නේ ගෑනුයි- පන්සල්වල ඩ්‍රැයිවර්ලයි…” ාජාතික නාමල් උයන නිර්මාතෘ වනවාසී රාහුල හිමියෝ කීහ.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka