පසුගිය අරගල සමයේ දී විදේශ රටවල් ගණනාවකින් අනුර කුමාර දිසානායක මහතාගේ ගිණුමක මුදල් ලැබෙන ලැබී ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා සඳහන් කරයි.
එම මුදල් එකතුකර මෝල්ටා රාජ්‍යයේ ඩොලර් බිලියන පහක ආයෝජනයක් සිදුකර ඇති බව ද ඔහු චෝදනා කළේය.
ඒ අනුව මෙම ගනුදෙනුව සම්බන්ධයෙන් වැඩි තොරතුරු සොයාගෙන වැඩිකල් නොගොස් අනුර දිසානායකට දඬුවම් දෙන බව ද හෙතෙම කියා සිටියේය.
ඔහු මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැදකොළඹ ආසන බල මණ්ඩලය අමතමිනි.