gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

අනුර දිසානායකට දිට්ඨධම්මවේදනීය කර්මය මෝල්ටාවෙන් පලිසන් දුන්නා - සාගර කාරියවසම් (VIDEO)

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතාට දිට්ඨධම්මවේදනීය කර්මය මෝල්ටාවෙන් පලිසන් දී ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සඳහන් කරයි.

එම පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා සඳහන් කරන්නේ බිලියන ගණන් මුදල් එම රටේ ආයෝජනය කර ඇති බවට අනුර දිසානායක මහතාට චෝදනා එල්ල වන බවයි.

එම චෝදනාව එල්ල කරන්නේ තම පක්ෂයෙන් නොව ජනතා විමුක්ති පෙරමුණ සමඟ එක්ව සිටි වර්තමාන පෙරටුගාමී සමාජවාදී පක්ෂයෙන් බවත් ඔහු පැවසීය.

මැද කොළඹ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආසන බලමණ්ඩල රැස්වීම අමතමින් හෙතෙම මෙම අදහස් පල කරන ලදී.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka