gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

13 දෙනවාට පොහොට්ටුව නිල වශයෙන් විරුද්ධ වෙයි! රනිල්ට කරන්න ඕන දේත් කියලා දෙයි! (VIDEO)

පළාත් සභාවලට බලය බෙදීමකින් තොරව ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කළ හැකි යයි ආණ්ඩුවේ ප්‍රධානතම හවුල්කාර පක්ෂය ජනාධිපතිවරයාට පෙන්වා දී තිබේ.

දහතුන්වැනි ව්‍යවස්ථාව සම්පුර්ණයෙන්ම ක්‍රියාත්මක කිරීමට එරෙහිව දකුණේ නැගෙන විරෝධයට අලුතින්ම එක්ව සිටින්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණයි.

මේ අවස්ථාවේ ජනාධිපතිවරයාගෙන් බලය බෙදීමක් රටේ ජනතාව  බලාපොරොත්තු නොවන බව නීතිඥ සාගර කාරියවසම් සදහන් කළේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පක්ෂ කාර්යාලයේදී අගෝස්තු 14 වැනි සදුදා මාධ්‍ය හමුවක් පවත්වමිනි.

ඔහු තවදුරටත් සදහන් කළේ රටේ ආර්ථිකය ස්ථාවර කර රටේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරනු ඇතැයි රටවැසියන් ජනාධිපතිවරයාගෙන් බලාපොරොත්තු වන බවයි.

” මේ රටේ ජනතාව බලාපොරොත්තු වෙන්නේ ඔබතුමාගෙන් මේ අවස්ථාවේදී බලය බෙදීම කරයි කියන දේ නෙමෙයි. මේ රටේ ජනතාව ඔබතුමාගෙන් බලාපොරොත්තු වෙන්නේ එක දෙයයි. ඒ මේ රටේ ආර්ථිකය ස්ථාවර කරලා මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරයි කියන කාරණය විතරයි. “


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka