ඊයේ දින සිරස නාළිකාවේදී ජනතා විමුක්ති පෙරමුණ සහ පෙරටුගාමී පක්ෂය අතර උණුසුම් සංවාදයක් මතුවිය. ඒ, ජනතා විමුක්ති පෙරමුණේ නායකයන් යුරෝපා රටක මුදල් ආයෝජනය කර ඇති බවට පෙරටුගාමී ප්‍රධානියකු වන දුමින්ද නාගමුව කළ චෝදනාවක් මුල්කරගෙනය.
මේ සම්බන්ධයෙන් ඇමැති ටිරාන් අලස් මහතා රහස් පොලිසියට පැමිණිල්ලක්ද ඉදිරිපත් කරනු ලැබීය.
එහිදී දුමින්ද කියා සිටියේ මේ සම්බන්ධයෙන් රහස් පොලිසිය කැදවූ විට තමන් ඒ පිළිබද තොරතුරු ඉදිරිපත් කරන බවකි.