දිගටම මුදල් පසුපස දුවනවා වෙනුවට මුදල් ඔබ පසුපස එන විදියට ස්ථාවරත්වය හදාගන්න
පාර්ලිමේන්තුවේ කමිටු කාමරයක තිබී කොට්ට දෙකක් සහ මෙට්ටයක් සොයගෙන ඇති අතර මේවා මෙම කාමරයට ගෙන ආවේ කුමකටදැයි සොයා බලා ගෙන යන බව පාර්ලිමේන්තුවේ නිළධාරීයෙක් කියා සිටී.
මෙම කොට්ට දෙක සහ මෙට්ටය හමු වී ඇත්තේ පාර්ලිමේන්තු ප්‍රධානියෙකු පාර්ලිමේන්තු සංකිර්ණයේ කමිටු කාමරයක් නිරීක්ෂණය කල අවස්ථාවේදීය.