ඊයේ රාත‍්‍රියේ කොලඹ හතේ බිලියන ගණනක ඉඩමක් ප‍්‍රබලයෙක් අල්ලා ගනී… මුරකරුවන්ට පහර දී පන්නයි
කොළඹ ඉසිපතන මාවතේ පිහිටි අක්කර භාගයකට මදක් වැඩි ඉඩම් කැබැල්ලක් ඊයේ රාත්‍රියේ කඩා වැදුණු පිරිසක් විසින් අත්පත් කර ගෙන තිබේ.
ඉඩමේ සිටි පිරිසට පහර දී ඔවුන් එළවා දමා මේ වන විට අදාළ කණ්ඩායමේ ආරක්ෂකයන් යොදවා ඇත.
මෙම ඉඩමේ හිමිකරු වත්තල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු වන අතර ඔහු මේ වන විට විදේශ ගතව සිටියි.
ඉඩම අල්ලා ගැනීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වන්නේ මෑතකදී ආන්දෝලනාත්මක ක්‍රියාවන් කීපයකට සම්බන්ධ චෝදනා එල්ල වන රාජ්‍ය අමාත්‍යවරයෙකුටයි.
ඉඩමේ සිටි පිරිසට පහර දී ඔවුන් එළවා දමා මේ වන විට අදාළ කණ්ඩායමේ ආරක්ෂකයන් යොදවා ඇත.
මෙම ඉඩමේ හිමිකරු වත්තල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු වන අතර ඔහු මේ වන විට විදේශ ගතව සිටියි.
ඉඩම අල්ලා ගැනීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වන්නේ මෑතකදී ආන්දෝලනාත්මක ක්‍රියාවන් කීපයකට සම්බන්ධ චෝදනා එල්ල වන රාජ්‍ය අමාත්‍යවරයෙකුටයි.
ඊයේ රාත‍්‍රියේ කොලඹ හතේ බිලියන ගණනක ඉඩමක් ප‍්‍රබලයෙක් අල්ලා ගනී… මුරකරුවන්ට පහර දී පන්නයි
2023-08-17T10:41:00+05:30
Gossip Lanka Hot News