ඖෂධ සංස්ථාවේ සභාපති විතරක් අයින් කරලා කෙහෙළියයි අමාත්‍යංශ නිලධාරීනුයි බේරෙන්නයි යන්නේ! පෙරටුගාමී පුබුදු සාක්ෂිත් එක්කම සෞඛ්‍යයේ තවත් මහා වංචා හෙළිකරයි! (VIDEO)
සෞඛ්‍ය අමාත්‍යංශයේ සිදුව ඇති මහා වංචා දූෂණ පිළිබදව පෙරටුගාමී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ මහතා විශේෂ හෙළිදරව්වක් සිදු කොට තිබේ.
මෙහිදී සාක්ෂි සහිතවම ජාගොඩ මහතා ඔෘෂධ නීතිගත සංස්ථාවේ සහ සෞඛ්‍ය අමාත්‍යංශයේ විශාල වංචා දූෂණ රැසක තොරතුරු හෙළිදරව් කිරීමට පියවර ගත්තේය.
මෙහිදී සාක්ෂි සහිතවම ජාගොඩ මහතා ඔෘෂධ නීතිගත සංස්ථාවේ සහ සෞඛ්‍ය අමාත්‍යංශයේ විශාල වංචා දූෂණ රැසක තොරතුරු හෙළිදරව් කිරීමට පියවර ගත්තේය.
ඖෂධ සංස්ථාවේ සභාපති විතරක් අයින් කරලා කෙහෙළියයි අමාත්‍යංශ නිලධාරීනුයි බේරෙන්නයි යන්නේ! පෙරටුගාමී පුබුදු සාක්ෂිත් එක්කම සෞඛ්‍යයේ තවත් මහා වංචා හෙළිකරයි! (VIDEO)
2023-08-17T07:23:00+05:30
Gossip Lanka Hot News