gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

විශ්වාසභංගය දවසේ කෙහෙළිය කියන්නේ මොනවද කියලා අහන්න බාල ඖෂධවලින් මැරුණු අයගේ ඥාතීන් පාර්ලිමේන්තුවට එයි! (VIDEO)

ලබන සතියේ සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව විවාදයට ගන්නා අවස්ථාවේදී පසුගිය දිනවල විවිධ ඖෂධ ලබා දීම හේතුවෙන් මියගිය පුද්ගලයන්ගේ ඥාතීන් පාර්ලිමේන්තු ගැලරියට ගෙන්වීමට අවශ්‍ය කටයුතු සිදුකරගෙන යන බව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර කාවින්ද ජයවර්ධන මහතා කීය.

පසුගිය දිනෙක මහනුවර ප්‍රදේශයේ මියගිය චමෝදි නැමැති තරුණියගේ මව්පියන් හමුවීමෙන් පසුද මේ බව සදහන් කිරීමට මන්ත්‍රීවරයා කටයුතු කොට තිබිණ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka