සුධර්මාගේ නිවසේ මෙහෙකාරියගේ මරණයට පොලිස් පරීක්‍ෂකයෙකු රිමාන්ඩ්!
වැලිකඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමෙන් පසු මියගිය ගෘහ සේවිකාවක වන රාජ්කුමාරිගේ මරණය සම්බන්ධයෙන් වැලිකඩ පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ උප පොලිස් පරීක්ෂකවරයෙකු අත්අඩංගුවට ගෙන ඇත.
ඔහු සැප්තැම්බර් 11 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කර තිබේ.
ජනප්‍රිය ටෙලිනාට්‍ය නිෂ්පාදකවරයකු සහ ව්‍යාපාරික වන සුධර්මා නෙත්තිකුමාරගේ නිවසේ ගෘහ සේවිකාවක් වූ ආර්. රාජ්කුමාරි තරුණිය සොරකමක් සම්බන්ධයෙන් වැලිකඩ පොලිස් භාරයට ගත් අතර කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගියේය.
ඔහු සැප්තැම්බර් 11 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කර තිබේ.
ජනප්‍රිය ටෙලිනාට්‍ය නිෂ්පාදකවරයකු සහ ව්‍යාපාරික වන සුධර්මා නෙත්තිකුමාරගේ නිවසේ ගෘහ සේවිකාවක් වූ ආර්. රාජ්කුමාරි තරුණිය සොරකමක් සම්බන්ධයෙන් වැලිකඩ පොලිස් භාරයට ගත් අතර කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගියේය.
සුධර්මාගේ නිවසේ මෙහෙකාරියගේ මරණයට පොලිස් පරීක්‍ෂකයෙකු රිමාන්ඩ්!
2023-08-29T20:30:00+05:30
Gossip Lanka Hot News