gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

පොහොට්ටුව හදනකොට ලන්සා ඉදිරියෙන්ම හිටියා..විවාදයක් ඕනෑම නෑ..සාගර ලන්සාව මගහරී..රුපවාහිනී දෙකක් විවාදයට ලෑස්තියෙන්!

පොහොට්ටුවේ ඉතිහාසය ගැන සහ නව සන්ධානය ගැන සාකච්චා කිරීම සඳහා හැකිනම් සජීවී විවාදයකට එන්නැයි නිමල් ලන්සා මන්ත්‍රීවරයා පොහොට්ටු මහ ලේකම් සාගර කාරියවසම් මහතාට කල අභියෝගයට ඔහු මුනිවත රකිමින් සිටින බව වාර්තාවේ.

මෙම ගුවන් කාලය ලබාදීමට රුපවාහිනී නාලිකා දෙකක් කැමැත්තෙන් පසුවන බවද නව සන්ධාන කාර්යාලයේ ප්‍රකාශකයෙකු කියයි.

එහෙත් සාගර කාරියවසම් මහතාගේ පාර්ශ්වයෙන් තවම එම අභියෝගය භාරගැනීම ගැන කිසිදු පිළිතුරක් ලබා දී නොමැති බවද වාර්තාවේ.

කෙසේ වෙතත් පාර්ලිමේන්තුවේදී මාධ්‍යවේදීන් මේ ගැන සාගර කාරියවසම් මහතාගෙන් විමසු අවස්ථාවේ ලන්සා මන්ත්‍රීවරයා පවසන කතාවල ඇත්තක් ඇති බවත් පොහොට්ටුව නිර්මාණය කරන අවස්ථාවේ සිටි අය අතරින් ලන්සා ඉදිරියෙන්ම සිටි බව තමා පිළිගන්නා බවත් විවාදයකට යාම අවශ්‍ය නොවන බවත් ඔහු පවසා ඇතැයි සති අන්ත පුවත්පතක් වාර්තාකර තිබෙනවා.

දේශපාලන වාර්තාකරු


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka