රණසිංහ ප්‍රේමදාස මහතා ජනාධිපති ධූරයට පත් වීමෙන් පසුව, ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා විශ්‍රාම ගිය මොහොතේ, තමන් ඔහු හමු වීමට ගොස්, මැතිවරණ සිතියම හකුළා තවත් වසර දොළහක් රට පාලනය කරන්නට ඔහුට තිබුණා යැයි පැවසූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන පවසයි.
කෙසේ වෙතත්, හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා ඒ මොහොතේ වජිරගේ එම ප්‍රකාශය හෙළා දැක තිබේ.
දේශපාලනයේ දී එවැනි දෙයක් කල්පනා කිරීම පවා නොකළ යුතු දෙයක් බව හිටපු ජනාධිපතිවරයා, වජිර අබේවර්ධන ට පවසා තිබේ.
ජනරංජන සමග සිදුකළ සම්මුඛ සාකච්ඡාවක දී මන්ත්‍රීවරයා මේ බව හෙළි කර තිබේ.
දේශපාලනයේ දී එවැනි දෙයක් කල්පනා කිරීම පවා නොකළ යුතු දෙයක් බව හිටපු ජනාධිපතිවරයා, වජිර අබේවර්ධන ට පවසා තිබේ.
ජනරංජන සමග සිදුකළ සම්මුඛ සාකච්ඡාවක දී මන්ත්‍රීවරයා මේ බව හෙළි කර තිබේ.
