අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ හිටපු කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇප මත නිදහස් කර තිබෙනවා.
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විසින් වසන්ත මුදලිගේ ව පෙර ඇප මත මුදා හැර ඇති බව වාර්තා වෙයි.
අධිකරණය හමුවේ පෙනී නොසිටීම නිසා පැවති වරෙන්තුවක් මත වසන්ත මුදලිගේ ඊයේ (27) කුරුඳුවත්ත පොලීසිය මඟින් අත්අඩංගුවට ගැනිණි.