කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේදී වකුගඩු ශල්‍යකර්මයකින් පසු තුන් හැවිරිදි දරුවෙකු මියයාමේ සිදුවීම වෛද්‍යවරුන්ගේ නොසැලකිල්ලෙන් සිදුවූ බවට දරුවාගේ මව්පියන් චෝදනා කරයි.
නිරෝගී වකුගඩුවක් වෛද්‍යවරුන් අතින් ශල්‍යකර්මයේදී ඉවත් වෙයි – කුඩා දරුවාට ජිවීතය අහිමි වෙයි
2023-07-28T14:45:00+05:30
Lanka Hot News