පසුගිය දා 21 හැවිරිදි තරුණියක් පේරාදෙණිය ශික්ෂණ රෝහලේදී මියයාම සම්බන්ධයෙන් සොයා බැලීමට සෞඛ්‍ය අමාත්‍යංශය පත් කළ පංච පුද්ගල විමර්ශන කමිටුව රෝහල වෙත යාමට නියමිතය.
එම පංච පුද්ගල විමර්ශන කමිටුව හෙට (15) දිනයේ පේරාදෙණිය ශික්ෂණ රෝහලට ගොස් තරුණියගේ මරණය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට නියමිතය.