gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පොහොට්ටු මන්ත‍්‍රිගේ මැර පිරිසක් බසයක් පැහැරගෙන ගිනි තියන්න හදයි!

බස් රථයක් පැහැරගෙන ගොස් ගිනි තැබිමට උත්සාහ කරන ලද දේශපාලක හිතවතුගේ මැරයන් පිරිසක් සොයා පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.

විල්ගමුව පොලිසිය සඳහන් කරන්නේ මධ්‍යම පලාත් මගී ප්‍රවාහන අධිකාරියේ අවසරය මත මෙම බස් රථය ධාවනය වූ අතර එය ධාවනයෙන් ඉවත් කරගන්නා ලෙස මරණීය තර්ජනය කර බස් රථය පැහැර ගැනීමට උත්සාහ දරා ඇති බවයි.

පොලීසියට ඔවුන් විසින් කර ඇති පැමිණිල්ලේ සඳහන් වන්නේ හෙට්ටිපොල නගරයේ දී බස් රියදුරුට හා සහායකයාට පහර දී බස් රථය පැහැර ගැනීමට උත්සාහ දරන ලද බවත් මගීන්ගේ මැදිහත්වීම් මත එය ව්‍යවෘත වී ඇති බවත්ය.

පොදුජන පෙරමුණේ මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ හිතවතුගේ බස් රථයක් මාර්ගයට එක් කිරීම වෙනුවෙන් මෙම තර්ජන කර ඇති බවද පැමිණිලි පාර්ශ්වය පොලිසියට සඳහන් කර තිබේ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka