සුදු වෑන් එකකින් ඇවිත් පැහැරගන්න හදපු කතාව බොරුවක් බව උසාවියේදී පිළිගනී! ගානියා බැරිස්ටර්ට දඩ ගහයි! අත්හිටවූ සිරදඬුවම් නියම කරයි!
ඉදිරි නීතිමය කටයුතු සඳහා භාවිත කිරීමේ අරමුණින් CIDයට අසත්‍ය ප්‍රකාශයක් සිදුකිරීමේ චෝදනාවට වරද පිළිගත් කොළඹ පිහිටි ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනියක වන ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස්ට අද (14) තීන්දුව ලබාදී තිබුණි.
ඒ අනුව කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බණ්ඩාර බලල්ලේ මහතා නියෝග කළේ, රුපියල් 5,000සක දඩයක් සහ බරපතළ වැඩසහිත වසර 02ක සිරදඬුවම් නියම කර එම සිරදඬුවම ක්‍රියාත්මක කිරීම වසර 05කට අත්හිටුවීමට නියෝග කරන බවය.
2019 වසරේදී සුදු වෑන් එකකින් පැමිණ තමන් පැහැරගෙන යාමට උත්සාහ කළ බවට ඇය විසින් රහස් පොලිසියට ප්‍රකාශයක් දී තිබිණ.
ඒ අනුව කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බණ්ඩාර බලල්ලේ මහතා නියෝග කළේ, රුපියල් 5,000සක දඩයක් සහ බරපතළ වැඩසහිත වසර 02ක සිරදඬුවම් නියම කර එම සිරදඬුවම ක්‍රියාත්මක කිරීම වසර 05කට අත්හිටුවීමට නියෝග කරන බවය.
2019 වසරේදී සුදු වෑන් එකකින් පැමිණ තමන් පැහැරගෙන යාමට උත්සාහ කළ බවට ඇය විසින් රහස් පොලිසියට ප්‍රකාශයක් දී තිබිණ.
සුදු වෑන් එකකින් ඇවිත් පැහැරගන්න හදපු කතාව බොරුවක් බව උසාවියේදී පිළිගනී! ගානියා බැරිස්ටර්ට දඩ ගහයි! අත්හිටවූ සිරදඬුවම් නියම කරයි!
2023-07-14T12:23:00+05:30
Lanka Hot News





