gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

තරිඳු උඩුවරගෙදර බලන්න සජිත් මහ රෑ පොලීසි යයි

පොලීසිය විසින් අත්අඩංගුවට ගත් තරිඳු උඩුවරගෙදර මහතාගේ සුවදුක් විමසීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ රාත්‍රීයේ බොරැල්ල පොලීසියට ගියේය.

ඔහු හා සාකච්චා කිරීමෙන් පසු සජිත් ප්‍රේමදාස මහතා මෙසේ අදහස් පල කලේය.
‘අපේ රට ප්‍රජාත්‍රන්ත්‍රවාදී රටක් .අපේ රට තුල භාෂණයේ නිදහස මෙන්ම මාධ්‍ය නිදහස තියෙන මුලික අයිති වාසිකම් ඇති ප්‍රජත්‍රන්ත්‍ර වාදී රටක් නිසා මම විශේෂයෙන්ම මේ රජයෙන් ඉල්ලා සිටින්නේ අද දින බොරැල්ල ප්‍රදේසයේදී පොලිස් අත්අඩංගුවට ගත් මධ්යවෙදී තරිඳු උදුවරගෙදර මහතාව වහාම නිදහස් කරන ලෙසටයි .

අද මම තරිඳු උදුවරගෙදර මහතාගේ සුවදුක් විමසීමට බොරැල්ල පොලිස් ස්ථානයට පැමිණියා .මේ රජය ඒකාධිපති -ආක්ඥආදායක රටක් නොවන බව කවුරුත් තේරුම් ගත යුතුයි .ප්‍රජත්‍රන්ත්‍රවාදී රටක ප්‍රධානතම ලක්ෂණය තමයි මිනිස් අයිති වාසිකම් සුරක්ෂිත වන උත්තරීතර නීති පද්ධතියක් කියාත්මක වීම .මාධ්‍ය නිදහස මේ රටේ තියෙනවා .

මාධ්‍යවේදී තරිඳු උදුවරගෙදර මහතා අද සිදුකලේ මහජනතාව මහා පාරට බැහැල සිදුකලේ රජයේ අත්තනෝමතික ක්‍රියාදාමයන්ට විරුද්ධව -රජයේ ප්‍රජත්‍රන්ත්‍ර විරෝදී ක්‍රියාදාමයන්ට විරුද්ධව ජන පිඩක -ජනගාතක රජයක් කරන ක්‍රියාදාමයන්ට විරුද්ධව වගකිවයුතු මාධ්‍යවේදියෙක් හැටියට එම තොරතුරු වාර්තාකිරීමයි .අප රට තුල තොරතුරු වාර් තා කිරීමේ නිදහස තියෙනවා .ජයාරූප ගත කිරීමේ නිදහස තියෙනවා වීඩියෝ පටිගත කිරීමේ නිදහස තියෙනවා .සිදු වූ දේ පිළිබඳව තමන්ගේ අදහස රටටත් – ලොවටත් ප්‍රකාශ කිරිමේ නිදහස තියෙනවා
 
තරිඳු උදුවරගෙදර මහතාගේ එවන් නිදහස අද උලංගනය වෙලා තියෙනවා .බැලූ බැල්මට කිසිදු සාපරාධි ක්‍රියාවක් සිදුවී නැතිබව ලැබුන තොරතුරු අනුව -පෙනෙන ආකාරයට සිදුවුණු සිද්දිය මාධ්‍යවේදියෙක් හැටියට වර්තාකිරිමයි .එතුමාව අත්අඩංගුවට ගැනීමට එය කිසිසේත්ම හේතුවක් නොවන බව පැහැදිලියි .මම හිතන්නේ පොලිසියේ නිලධාරීන් අද බලපෑම්වලට ලක්වෙලා කටයුතු කරන්නේ .මම රජයෙන් ඉල්ලා සිටින්නේ මේ රටේ මාධ්‍ය නිදහස තහවුරු කිරීම උදෙසා තරිඳු උදුවරගෙදර මහතාව වහාම නිදහස් කරන ලෙස මම අදාල බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා ‘

– Repoter


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka