gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

සජිත් ප්‍රේමදාස අලිමංකඩක් වහලා උදාගමක් හදලා... අලිත් අමාරුවේ මිනිස්සුත්! (VIDEO)

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා යහපාලන සමයේදී හම්බන්තොට ප්‍රදේශයේ ඇති ප්‍රධාන අලිමංකඩක් වන හැඬිල්ල අලිමංකඩ අවහිර කරමින් සිහරජගම නමින් උදා ගම්මානයක් ඉදිකර ඇති බව පරිසර වේදී සජීව චාමිකර මහතා පවසයි. 
මේ හේතුවෙන් අලි ඇතුන්ගේ මෙන් ම මිනිසුන්ගේ ජීවිත ද බරපතල අර්බුධයකට ලක්ව ඇති බවයි ඔහු වැඩිදුරටත් පෙන්වා දෙයි.

අන්තර්ජාල නාලිකාවක් සමඟ සාකච්ඡාවකට එක්වෙමින් සජීව චාමිකර මහතා මෙම අදහස් පළකර ඇති අතර හම්බන්තොට ඉදිකිරීමට සැලසුම් කර ඇති අලි කළමනාකරණ රක්ෂිතය ඉදිකිරීමේ කටයුතුවලට ද ඔහු බාධා කර ඇති බව සඳහන් කරයි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka