EPF-ETF එකට අත නොතබනු! මහ වැස්සේ පිටකොටුවේ ලොකු විරෝධතාවක්! කලකට පසු ලොකු සෙනගක් පාරට බසිති! (VIDEO)
සේවක අර්ථසාධක අරමුදලට අත නොතබන ලෙස ඉල්ලමින් මේ වනවිට පිටකොටුවේ විරෝධතාවක් ආරම්භ කොට ඇත.
ඊට විශාල පිරිසක් එක්ව සිටින ආකාරයක් දැකගන්නට තිබේ.
ඊට විශාල පිරිසක් එක්ව සිටින ආකාරයක් දැකගන්නට තිබේ.
EPF-ETF එකට අත නොතබනු! මහ වැස්සේ පිටකොටුවේ ලොකු විරෝධතාවක්! කලකට පසු ලොකු සෙනගක් පාරට බසිති! (VIDEO)
2023-07-25T12:59:00+05:30
Lanka Hot News