ස්ත්‍රී දූෂණ චෝදනා එල්ලවී දැනට ඕස්ට්‍රේලියාවේ නඩුවකට මුහුණදී සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් තරුව ධනුෂ්ක ගුණතිලක සම්බන්ධ ඊයේ පැවැත්වූ නඩු වාරයේදී ඔහුට මාධ්‍ය අවධානය අනවශ්‍ය පරිදි යොමුවීම ගැටලුවක් බව ඔහුගේ නීතීඥයින් පෙන්වා දී තිබේ.
ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට ඩිප්‍රෙෂන්!
2023-07-25T11:06:00+05:30
Lanka Hot News