gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ඇමති විදුර වික්‍රමනායක ධුරයෙන් ඉවත් කරන්න යෝජනාවක්!

උතුරු නැඟෙනහිර පළාත්වල ඉඩම් ආක්‍රමණය කිරීම තම පක්ෂයට ඇති ප්‍රධාන ගැටලුව බැවින් බුද්ධශාසන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක එම ධුරයෙන් ඉවත් කරන්නැයි තම පාර්ශවය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රි එම්.ඒ. සුමන්තිරන් සදහන් කරයි. 
අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා අස්වීම මත රට තුළ විවාදාත්මක තත්ත්වයක් මතුව ඇති බවත් ජනාධිපතිවරයා හා පැවැති සාකච්ඡාවලදී ඔහු අදහස් දැක්වූයේ අමාත්‍ය මණ්ඩල තීරණ ක්‍රියාත්මක කිරීමට අකැමැති ආකාරයෙන් බව මන්ත්‍රීවරයා සදහන් කරයි.

එහෙත් එම තත්ත්වය විෂයභාර අමාත්‍ය විදුර වික්‍රමනායක සහ පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා අතර පවතින ගැටලුවක් බැවින් එය තම පක්ෂයට අදාළ නොවන බවද යාපනය සිය පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී සුමන්තිරන් මන්ත්‍රීවරයා මේ බව සදහන් කරයි.


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka