ජාත්‍යන්තර පොලීසිය විසින් එක්සත් රාජධානියේ සංවිධානය කළ සැසියක් සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ පොලිස් නිලධාරීන් 06 දෙනාගෙන් 04 දෙනෙකු එක්සත් රාජධානියේදී අතුරුදන් වී ඇතැයි වාර්තා පළ වී තිබෙනවා.
ජාත්‍යන්තර සමුළුවකට එක්සත් රාජධානියට ගිය පොලීසියේ සිව් දෙනෙකු අතුරුදන්! සිද්ධිය ගැන පොලීසිය කරුණු සොයයි
2023-06-15T14:36:00+05:30
Lanka Hot News