gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

රුසියානු න්‍යෂ්ටික බලාගාරයක් ලංකාවේ... Rosatom සමග ගිවිසුම් ගතවේ!

රුසියාව විසින් ශ්‍රී ලංකාවේ න්‍යෂ්ටික බලාගාරයක් ඉදිකිරීම සදහා ගිවිසුමකට එළඹ තිබේ.

රුසියාවේ ශ්‍රී ලංකා තානාපති ජනිතා ලියනගේ සඳහන් කරන්නේ රුසියානු Rosatom සමාගම සමග මේ සඳහා ගිවිසුමකට එළඹ ඇති බවයි. 
මේ හරහා මෙගා වොට් 300 ක විදුලි බලයක් උත්පාදනය කිරීමට බලාපොරොත්තු වන බවද ඇය රුසියාවේදී මාධ්‍ය අමතමින් සඳහන් කර ඇත.

මෙම බලාගාරයේ ඉදිකිරීම් ආරම්භ කිරීමට අනුමත කිරීමේ ක්‍රියාවලිය වේගවත් කරනු ඇතැයි ද ඇය විශ්වාසය පළ කරයි.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka