පළාත් පාලන මැතිවරණය අවලංගු කොට නොතිබියදී කොළඹ නගරාධිපති අපේක්ෂිකාවක වූ රෝසි සේනානායක මහත්මියට ජනාධිපතිවරයා විසින් පළාත් පාලන කටයුතු පිළිබද ජනාධිපති උපදේශක තනතුරක් ලබා දීම මුජිබර් රහුමාන් මහතාගේ දැඩි විවේචනයට ලක්විය.
ඒ මහතා පෙන්වා දුන්නේ මෙය සම්පූර්ණයෙන්ම හෙළා දැකිය යුතු තත්ත්වයක් බවය.
ඒ මහතා පෙන්වා දුන්නේ මෙය සම්පූර්ණයෙන්ම හෙළා දැකිය යුතු තත්ත්වයක් බවය.
-mawratanews