gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

කව්රුහරි හිතනවා නම් අපිව ඒ පක්ෂවල අතකොළු කරගන්න ඒවා බොරු! අපේ පහනෙන් එළිය බලලා කව්රු හරි හිතනවා නම් අපිට කොකා පෙන්නන්න ඒකත් බොරු! රෝහිත මේ කතාව කියන්නේ කාටද? VIDEO

කව්රු හෝ පොහොට්ටුව ඒ ඒ පක්ෂවල අතකොළු කරගන්න හදනවා නම් එය බොරුවක් බවත්, කව්රුන් හෝ අපේ පහනෙන් එළිය බලා අපට කොකා පෙන්නන්න හදනවා නම් එයත් බොරුවක් බව රෝහිත අබේගුණවර්ධන මහතා කීය.කළුතර බල මණ්ඩලය අමතමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka