gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

සිම්බාබ්වේ ගිය අපේ ටීම් එක නන්නත්තාරයි! පැය ගණන් බිම වාඩි කරවලා තියයි! PHOTOS

එක්දින ලෝක කුසලානයට සුදුසුකම් ලබා ගැනීමට සිම්බාබ්වේ බලා ගිය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට නවාතැන් ගැනීමට යෑමේදි රස්තියාදු වීමට සිදුව ඇති බව වාර්තාවෙයි. කණ්ඩායමට වෙන් කර තිබූ හෝටල් පරිශ්‍රයේ දි පැය තුනකට වැඩි කාලයක් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රිඩකයන්ට බලාසිටීමට සිදුවඇති බව එම වාර්තා සදහන් කරයි.

ශ්‍රී ලංකා කණ්ඩායම කණ්ඩායම ඊයේ දිවයිනෙන් පිටත්ව ගිය අතර, පුහුණු තරග දෙකකින් පසුව තරගාවලියේ පළමු තරගයට 19 වනදා එක් වීමට නියමිතය.

ක්‍රීඩකයන් හෝටල් පහසුකම් නොමැතිව තැන තැන රස්තියාදුවන ජායාරූපය කිහිපයක්ද සමාජ මාධ්‍ය මුදාහැර තිබිණි.





gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka