gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

විදුලි බල මණ්ඩලය සමාගම් 15කට කඩන්නයි යන්නේ! විශ්‍රාම වැටපත් අහෝසියි! 21 අපි පාරට බහිනවා! විදුලි සේවකයන් සටන පටන් ගනී!

විදුලිබල මණ්ඩලය පෞද්ගලීකරණය කිරීමේ පනත වහා හකුළා ගත යුතු බව ලංකා විදුලි සේවක සංගමය පවසයි.

කොළඹදී ඊයේ (10) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි ප්‍රධාන ලේකම් රන්ජන් ජයලාල් මහතා මේබව ප්‍රකාශ කළේය.

“විදුලිබල මණ්ඩලය සමාගම් 15කට වෙන්කිරීම සඳහා මේ වනවිට පනත් කෙටුම්පතක් සුදානම් කරලා තියෙනවා. අපිට තොරතුරක් තියෙනවා ඉදිරි දින කිහිපය තුළ දී මේ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න කටයුතු කරනවා කියලා. මේ උත්සාහය ව්‍යර්ථ කරන්න ඕනේ. එම පනත සම්මත වීමෙන් පසු සති 6ක් ඉක්මවා යෑමෙන් අනතුරුව ඔක්තෝබර් 1 වනදා සිට මෙම සමාගම් 15 රට තුළ ක්‍රියාත්මක කරන්න ඒ අය තීරණයක් අරන් තියෙනවා කියලා. ඒ අය තීරණයක් අරන් තියෙනවා මේ පනතේ ප්‍රතිපාදනයක් ලෙස ඇතුළත් නොකරන්න ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයින්ගේ විශ්‍රාම වැටුප. විදුලිබල මණ්ඩලය සමාගම්වලට ලබාදීමේ පනත වහාම හකුළා ගන්න ඕනේ. එහෙම නැත්නම් විදුලිබල මණ්ඩලයේ සියලුම වෘත්තීය සමිති එකතුවෙලා 21 වනදා අපි හැමෝම බලාගාර කාර්යාල සේවයෙන් ඉවත් වෙලා විහාරමහාදේවි උද්‍යානයට රොඳ බදිනවා. ආණ්ඩුවට ලේසි වෙනවා…”


gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka