ඉන්දියාවේ දී අත්අඩංගුවට පත් වුණු ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවරම්කරුවෙක් වූ කිඹුලාඇලේ ගුණා ඇතුළු මෙරට ප්‍රබල සංවිධානාත්මක අපරාධකරුවන් පිරිසකට එරෙහිව ඉන්දීය ජාතික විමර්ශන ඒජන්සිය ඊයේ (16) චෝදනා පත්‍ර ගොනුකර තිබේ.
ලංකාවේ නමගිය පාතාලයන් 10කට එරෙහිව ඉන්දීය අධිකරණයට චෝදනා බාර දෙයි! කිඹුලාඇල ගුණා – පූකුඩිකන්නා – ලඩියාත් ඉන්නවා!
2023-06-17T22:32:00+05:30
Lanka Hot News