gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

රනිල් එක්ක ගමනක් නෑ… ඊලඟ ජනාධිපතිවරණයේ පොහොට්ටු අපේක්ෂකයා රාජපක්ෂ කෙනෙක්! පොහොට්ටුව කියයි

මීලඟ ජනාධිපතිවරණයට ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණෙන් අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීමට තීරණය කර ඇතැයි එම පෙරමුණේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ප්‍රතිපත්තිවලට පටහැනිව කටයුතු කරන හෝ වෙනත් කඳවුරක අපේක්ෂකයෙක් ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීමට කිසිම සූදානමක් නැති බවත් එවැන්නක් සිදුකිරීමෙන් වන්නේ රට අරාජිකත්වයට තල්ලුවීම බවත් එම ප්‍රකාශකයා පෙන්වා දුන්නේය.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka