gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

සබරගමුව නව ආණ්ඩුකාරවරයා ලෙස නවීන් දිවුරුම් දෙයි!

සරබගමුව පළාතේ නව ආණ්ඩුකාරවරයා ලෙස නවීන් දිසානායක මහතා මීට සුළු වේලාවකට පෙර ජනාධිපතිවරයා ඉදිරියේදී දිවුරුම් දී තිබේ. මීට පෙර සබරගමු පළාත් ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කළ ටිකිරි කොබ්බෑකඩුව මහතා පසුගියදා එම ධුරයෙන් ඉල්ලා අස්වීමත් සමග පුරප්පාඩු වූ එම ආණ්ඩුකාර ධුරය සඳහා නවීන් දිසානායක මහතා මෙසේ පත් කොට ඇත.

මේ අතර, එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් – පාලිත රංගේ බණ්ඩාර මහතා වෙතද ආණ්ඩුකාර ධූරයක් ලබාදීමට ජනාධිපතිවරයා විසින් ගෙන තිබූ තීරණය, කල්දමා ඇතැයි ද වාර්තා වේ.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka