gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

ඒක බොරු ‌කතාවක්! අපි තවම අවසන් තීන්දුවක් අරන් නෑ! දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම ගැන වෙබ් අඩවිවල යන කටකතාවක් ගැන සජබ මහලේකම් මද්දුමබණ්ඩාරගෙන් ප්‍රකාශයක්!

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් සමගි ජන බලවේගය අවසන් තීන්දුවක් ගෙන ඇති බවට ඇතැම් ඉංග්‍රිසි සහ සිංහල වෙබ් අඩවි පළ කොට ඇති පුවත සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බව එම පක්ෂයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා අවධාරණය කරයි.

ඒ මහතා පෙන්වා දෙන්නේ දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබදව මෙතෙක් සජබය අවසන් තීන්දුවක් ගෙන නැති බවත්, එම යෝජනා අධ්‍යයනය කිරීමෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් තීන්දුවක් ගන්නා බවත්ය.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka