gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

මං කොටින්ට බැදුනේ සිංහලයන් අපේ ඉඩම් ආක‍්‍රමණය කල නිසා - පිල්ලෙයාන්

තමන් එල්ටීටීඊ සංවිධානයට බැඳී සටන් කරන ලද්දේ දෙමළ ජනතාවගේ ඉඩම් සිංහල ජනතාව විසින් අත්පත් කර ගැනීම කිරීම නිසා බව රාජ්‍ය අමාත්‍ය ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් සඳහන් කරයි. 
තමයි තමිල් මක්කල් විඩුදලෙයි පුලිගල් පක්ෂයේ මඩකලපු දිස්ත්‍රික් කාර්යාලයේ පැවති සාකච්ඡාවක දී හෙතෙම මේ බව පැවසීය.

මඩකලපුව දිස්ත්‍රික්කයේ මහවැලි ව්‍යාපෘති වැලි කැනීම් කටයුතු, ඉඩම් අත්පත්කර ගැනීම් කටයුතු වහා නතර කරන්න යයිද රාජ්‍ය අමාත්‍යවරයා බලධාරීන්ට පවසා තිබේ.


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka