gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ණය ප්‍රතිව්‍යුහගතකරණයට කැබිනට් අනුමැතිය හිමිවෙයි

අද (28) දින පස්වරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පැවති විශේෂ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා වන යෝජනාව ඉදිරිපත් කළේය.

අනතුරුව දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා වන යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇත.

එම යෝජනාව පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාව වෙත යොමු කර එළඹෙන ජුලි (01) වන දින පැවැත්වෙන විශේෂ පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතය.


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka