අමාත්‍යවරුන් ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අමතරව ස්වාමීන් වහන්සේලාට සහ විනිසුරුවරුන්ගේ ආරක්ෂාව සඳහා සැලකිය යුතු පොලිස් නිලධාරීන් පිරිසක් යොදවා ඇති බව පොලිසිය ප්‍රකාශ කළේය.
මැතිඇමැතිවරුන්ගේ ආරක්ෂාවට අමතරව පොලිස් නිලධාරීන් 5400ක් විවිධ පුද්ගලයන්ගේ ආරක්ෂාවට යොදවලා! වැඩිම පිරිස හිමිවරුන්ට සහ විනිසුරුවරුන්ට!
2023-06-08T10:31:00+05:30
Lanka Hot News