gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ජනපති හමුවට ආණ්ඩුවේ සියළු මන්ත‍්‍රීන් යලි කැදවයි.. මෙවර ලිපිය ප‍්‍රසන්නගෙන්.. රට ගමන් තහනම්!

ආණ්ඩු පක්ෂය නියෝජනය කරන සියලු මන්ත්‍රීවරුන් මේ මාසයේ අවසන් සතියේ කොළඹ ආසන්නයේ රැඳී සිටිය යුතු යයි ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක කාර්යාල විසින් දැනුම් දී ඇත.

එළැඹෙන 28 වැනි දා පස්වරුවේ ආණ්ඩු පක්ෂයේ සියලු මන්ත්‍රීවරුන්ගේ විශේෂ රැස්වීමක් පැවැත්වීම ඊට හේතුව බව අදාල දැනුම්දීම් මගින් සඳහන් කර තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් සහ අග්‍රාමාත්‍යයාගේ සහභාගිත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්වෙයි.

ඒ අනුව මෙම කාල සීමාවේදී ආණ්ඩු පක්ෂයේ සියලු මන්ත්‍රීවරුන්ට විදෙස්ගතවීම අත්හිටුවා ඇත.


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka