gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

පොහොට්ටුව සහ UNP එක එකතුවෙලා පුළුල් සන්ධානයක් හදන්නම ඕන, ජනාධිපතිගේ කකුලෙන් ඇද්දොත් රට ආපහු පස්සට යනවා - ඇමති කාංචන (VIDEO)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂයේ එක්ව දැවැන්තම සන්ධානය මීළඟ ජනාධිපතිවරණය සඳහා ගොඩනැගිය යුතු බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

 ඔහු මේ අදහස් පළ කළේ නාවලපිටියේ පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බල මණ්ඩල රැස්වීමක් අමතමින්.
වැඩිදුරටත් අදහස් දැක්වූ කංචන විජේසේකර අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ කකුලෙන් ඇදීමෙන් රට ආපස්සට ගමන් කරනු ඇති බවයි.

(හැටන් -රංජිත් රාජපක්ෂ)


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka