gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

රටට යහපත කරන මනුස්සයා එක්ක මිස පල්හොරු එක්ක හිට ගන්න ද..? – දමිතා අබේරත්න

තිස්ස කුට්ටිආරච්චිලාට දැන් කුට්ටි පිටින් හම්බ කරගන්නට බැරි වී ඇතැයි අරගල නායිකා ජනප්‍රිය රංගන ශිල්පිනී දමිතා අබේරත්න පවසයි.

තමන් සමගි ජන බලවේගය සමග හිට ගැනීම නිසා ඔවුන්ට රිදී ඇතැයි ද ඇය පෙන්වා දෙයි.

පල් හොරු සමග හිටගන්නට තමන්ට නොහැකි බවත් තමන් හිටගත්තේ මේ රටට යහපතක් කරන මනුස්සයෙකු සමග බවත් දමිතා අබේරත්න ප්‍රකාශ කරයි.

අරගලයට බියෙන් සැඟව සිටි කාලකන්නින්ට දැන් අරගලයට පිං සිද්ධ වෙන්නට හොරකම් කළ නොහැකි වී ඇතැයි ද ඇය සඳහන් කළාය.


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka