gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ගෝඨාගේ කාලයේ බඳවාගත් බහුතරයකට බහුකාර්ය රැකියා එපා වෙයි

ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනපතිවරයාගේ පාලන සමයේ ස්ථාපිත කළ බහුකාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුව අහෝසි කිරීමට ආණ්ඩුව තීරණය කර ඇත. මේ අතර එම බහුකාර්ය සංවර්ධන රැකියාවල වැඩ කටයුතු සදහා තරුණියන් මුරකරු, කම්කරු සහ කසල ශෝධක රැකියා සදහා යොදවා ඇතැයි වාර්තා වේ.

මේ හේතුවෙන් බොහෝ දෙනෙකුට එම රැකියා කිරිම එපා වී ඇති බව වාර්තා වේ.


gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka