gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ෂාෆ්ටර්ගේ අභිරහස් මරණය සම්බන්ධව අධිකරණයෙන් නියෝගයක්!

දිනේෂ් ෂාෆ්ටර්ගේ අභිරහස් මරණයේ පරීක්ෂණ වලට අදාලව යොමුකළ භාණ්ඩවලට අදාළ පරීක්ෂණ වාර්තා මෙතෙක් ලැබී නොමැති බැවින් එම වාර්තා කඩිනමින් කැඳවීමට පියවර ගන්නා ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (20) නියෝග කරයි.

කොළඹ අතිරේක මහෙස්ත්‍රාත්වරිය එම වාර්තා කඩිනමින් කැඳවීමට පියවර ගන්නා ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළ අතර මහෙස්ත්‍රාත්වරිය පෙන්වා දුන්නේ රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමුකරන ලද ලේ සාම්පල ඇතුළු ද්‍රව්‍යවලට අදාළ වාර්තා මෙතෙක් ලැබී නොමැති බවයි.

එනිසා එම වාර්තා කඩිනමින් කැඳවීමට පියවර ගන්නා ලෙසත් එම පැමිණිල්ල ලබන (28) වනදා යළි කැඳවන ලෙසද කොළඹ අතිරේක මහෙස්ත්‍රාත්වරිය නියෝග කළාය.


gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka