gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මේකා තව කාලයක් හිටියොත් ඕකගෙ ගෑනිගෙ කොටහළු මංගල්ලෙ ආයෙත් ගන්නවා සහතිකයි - නලින් හේවගේ (VIDEO)

මේකා තව ටික කාලයක් හිටියොත් ඕක ගෑනිගෙ කොටහළු මංගල්ලෙ ආයෙත් සහතික වශයෙන්ම ගන්නා බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පළාත් සභා මන්ත්‍රී නලින් හේවගේ මහතා සඳහන් කරයි.

තව ටික කලක් හිටියොත් ඕකගෙ ගෑනි අල්ලල කාමරයකට දාලා රෙද්දකින් වහලා සතියකින් එලියට අරගෙන ආයෙත් කොටහළු මංගල්ලය ගනු ඇතැයිද හෙතෙම කියා සිටියේය.

ජාතික ජන බලවේගය විසින් සංවිධානය කරන ලද ජනහමුවක් අමතමින් හෙතෙම මෙම අදහස් පළ කළේය.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka