ජාත්‍යන්තර නාවුක ගමනාගමන මාර්ගය දෙවුන්දර තුඩුවේ සිට නාවික සැතපුම් 15 කින් දුරස් කරන්නැයි, ජාත්‍යන්තර සමුද්‍රීය සංවිධානය යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා.
ශ්‍රී ලංකා රජය එම සංවිධානයට දැනුම්දී තිබෙන්නේ එම යෝජනාවට එකඟ නොවන බවයි.
ශ්‍රී ලංකා රජය එම සංවිධානයට දැනුම්දී තිබෙන්නේ එම යෝජනාවට එකඟ නොවන බවයි.