gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

තාඩන පීඩනවලට ලක්වූ මුතුරාජා යළි තායිලන්තය ඉල්ලා ගනී – ලංකාවෙන් යන්න කලින් කරන දේ (VIDEO)

තායිලන්තයෙන් ලංකාවට තෑගි කළ මුතුරාජා හස්තියා නැවතත් තායිලන්තය විසින් එරටට රැගෙන යාමට තීරණය කලේ පසුගියදායි.

ඊට හේතු වුණේ මුතු රාජාගෙ මෙරට භාරකරුවන් එම සත්වයාව නිසි ආකාරයෙන් රැක බලා නොගැනීම නිසයි.

කෙසේ හෝ එම සත්වයාගේ ගුවන් ගමන ජූලි දෙවැනිදාට ආරම්භ කිරීමට නියමිතයි.

ලංකාවේ සිට තායිලන්තයේ Chiang Mai ගුවන්තොටු පල දක්වා මුතුරාජාව ගෙනයාමටයි අපේක්ශා කර ඇත්තේ.

එහිදී දින 14ක නිරෝධාන කාල සීමාවකින් පසුව ප්‍රතිකාර සඳහා Lampang පිහිටි hai Elephant Conservation Center වෙත ගෙනයාමටයි කටයුතු සූදානම් කර තිබෙන්නේ.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka