gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ශ්‍රී ලංකන් බත් පැකට් එකේ ඉදලා ගසා කනවා - මෛත්‍රීගෙන් හෙළිදරව්වක්!

ශ්‍රී ලංකන් ගුවන් යානා මිලදී ගැනීම ඇතුළු සියලු කොන්ත්‍රාත්වලින් මුදල් ගසා කන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද (06) දින සිවිල් ගුවන් සේවා පනත යටතේ නියෝග පිළිබඳ පාර්ලිමේන්තු විවාදයේදී සදහන් කරයි.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ලබාදෙන කජු මිනිස්සුන්ට තියා බල්ලන්ටවත් කෑ නොහැකි බවට තමා කලකට පෙර ප්‍රකාශයක් කිරීමෙන් පසුව ඒ ගැන සොයා බැලීමේදී කජු ඩුබායි රාජ්‍යයෙන් ගෙනවිත් තිබු බවත් ඩුබායි කජු සෑදෙන රටක් නොවන බවද හිටපු ජනාධිපතිවරයා සදහන් කරයි.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ බත් පැකට් එකේ ඉදල තියෙන්නෙ ගැහිල්ල බවත් සෑම ඇමැතිවරයකුම මෙම ගුවන් සේවාවට සේවකයන් අසීමිතව ඇතුළත් කළ බවද හිටපු ජනාධිපතිවරයා සදහන් කරයි.


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka