gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ජෙරම්ගේ මීගමුවේ ‘මිරකල් ඩෝම්’ දේව මෙහෙයන් යලි ක‍්‍රියාත්මකයි

දේවගැති ජෙරොම් ප්‍රනාන්දුට අයත් මීගමුවේ ‘මිරැකල් ඩෝම්’ ආයතනයේ නැවතත් දේවමෙහෙයන් ක්‍රියාත්ම කිරීම ආරම්භ කර ඇතැයි පූජ්‍ය බලංගොඩ කස්සප හිමියෝ සඳහන් කරති. ජෙරම් ප‍්‍රනාන්දු දේවගැතිවරයා විදේශයක සිටියද සිටියදී ඔහුගේ බිරිඳ සහ දරුවන් දෙදෙනා විසින් එම දේව මෙහෙයයන් මිරකල් ඩෝමයේ සිට මෙහෙයවමින් ඇති බවද උන්වහන්සේ පැවසූහ.

ඒවායේ දර්ශන දේවගැතිවරයා අන්තර්ජාලය ඔස්සේ මුදාහැර ඇති බවද පැවසූ කස්සප හිමියන් මේ උත්සාහ දරන්නේ දේවගැතිවරයා හොර රහසේ ලංකාවට පැමිණ සුපුරුදු ආකාරයෙන් කටයුතු කිරීමට බවත් සඳහන් කළහ.

ජෙරොම් ප්‍රනාන්දු දැන් මෙරට අධිකරණයට අවශ්‍ය පුද්ගලයෙක් බවත් ඔහුගේ දේශනාව වාරණය කිරීමට කටයුතු කළ යුතු බවත් උන්වහන්සේ තවදුරටත් කියා සිටියහ.

කස්සප හිමියන් මෙම අදහස් පළ කරන ලද්දේ කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.


gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka