gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

මාධ්‍යවේදීන්ගේ බලවත් ඉල්ලීම නිසා තව ඇමතිවරුන් පිරිසක් පත් කරනවා - මහින්ද අමරවීර

මාධ්‍යවේදීන්ගේ බලවත් ඉල්ලීම මත තවත් අමාත්‍යවරුන් කිහිප දෙනෙකු පත් කරනු ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරයි.

පත් කරන්නේ කවදාදැයි තීරණය කරනු ඇත්තේ ජනාධිපතිවරයා බවත් හෙතෙම පැවසීය.
 
නව අමාත්‍යවරුන් පත් කළ පසු අමාත්‍ය මණ්ඩලය වැඩි යැයි චෝදනා නොකරන ලෙසත් ඔහු මාධ්‍යවේදීන්ගෙන් ඉල්ලා සිටියේය.
 
නව ඇමතිවරුන් කිහිප දෙනෙකු පත්වන්නේ යයි පළ වන වාර්තා පිළිබඳව කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් ඔහු මේ බව කියා සිටියේය.


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka